බැසිල් පැමිණෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඒ මහතාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම්, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, අරුන්දික ප්‍රනාන්දු, පියල් නිශාන්ත, සිරිපාල ගම්ලත්, ඩී.බී. හේරත්, සරත් වීරසේකර, ජයන්ත කැටගොඩ යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...