කොළඹ LNW: වත්මන් ජනාධිපතිවරයා රැක ගත යුතු වන අතර තමන්ගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (06) පැමිණිල්ලක් කිරීම සඳහා පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රට හැදීමට කළ යුත්තේ කුමක්ද තමන් වහන්සේ එය සිදුකරන බවයි උන්වහන්සේ පැවසුවේ.
ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලාද සහභාගී වූ රූපවාහිනී නාලිකාව වැඩසටහනක් මඟින් තමන් වහන්සේට පදනම් විරහිතව චෝදනා කිරීමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ කියාසිටියේය.
ASK