(VIDEO):කළුතර අහස යට ඉඳගෙන රටම හොල්ලපු NPP කොට්ටහච්චි!

කොළඹ LNW:තව පෝය හතකින් හැම ගැහැණියකගේම හිසට ඔටුන්නක් වැටෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.

ඒ, ඊයේ (08) කළුතරදී ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමිනි.

හීන හීන නොවී ඒවා සෑබෑ කරගැනීමට හැකි ස්ථාපිත කර ගැනීම වැඩි ඈතක නොවන බවයි ඇය අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...