ගෝඨාගේ කුමන්ත්‍රණය වාර්තාවක් තියයි! නන්දලාල් ගෝ හෝම් සටන සමඟ උදෑසන Daily News @8!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW):

ගෝඨාගේ කුමන්ත්‍රණය වාර්තාවක් තියයි! නන්දලාල් ගෝ හෝම් සටන ඇරඹෙයි!

@ ගම්මන්පිල බැසිල්ගේ දුවක් විවාහ කරගන්න ඉල්ලුවාද? ගෝඨාභයගේ කුමන්ත්‍රණය පොතට ගම්මන්පිලගෙන් ප්‍රතිචාර!

@ මැතිවරණ ජයග්‍රහණය කියන්නේ අවසානය නොවෙයි, රට ගොඩනැඟීමේ ආරම්භයයි -අනුර

@ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අද!

@ මම IMF එකත් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවේ නෑ – හර්ෂගෙන් ජනපතිට පිළිතුරු

@ එජාප පළමු රැළියෙන්ම කචල් එකක්. නවීන්ගේ කතාව අයින් කරලා !

@ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත , ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් ග්‍රන්ථයේ පළමු මුද්‍රණය දින තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලෙවි වී ඇති බව වාර්තා වේ

@ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට!

@ අඛණ්ඩව ජලය සැපයීමට නියඟයෙන් බාධා.

@ යුක්තිය මෙහෙයුමට අද සිට හමුදාවත් කැඳවයි!

@ ටෙස්ට් කරන්න මේක මීයන්ගේ ලැබ් එකක් නෙවෙයි, දැක්මක් තියෙන නායකයා රනිල් පමණයි – මනූෂ පවසයි.

@ හරක් කටා සහ කුඩු සළිඳු රිමාන්ඩ්!

@ නන්දලාල් ගෝ හෝම් සටන ඇරඹෙයි! ආරම්භය නිහඬ විරෝධයකින්!

@ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙන විද්‍යුත් දුම්වැටි උවදුරක්!

@ ගුවනේදී විනාඩි 28 ක් නින්දට ගිය ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන්!

@ සන්නද්ධ කල්ලිවල ප්‍රචණ්ඩත්වය හමුවේ හයිටිය උණුසුම් වෙයි!

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තය සමඟින්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...