දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය; විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

බොරැල්ල සියල් ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි.

පසුගිය ජනවාරි 11 වැනිදා මෙම අත්බෝම්බය සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අදාලව පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද අධිකරණය හමුවට කැඳවා තිබූ අතර ඔවුන් තිදෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...