බස් ගාස්තු ඉහළ දමයි – අවම ගාස්තුව 20 යි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළේය.

නව සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මීට පෙර අවම ගාස්තුව රුපියල් 17 ක් ලෙස තිබිණි.

උපරිම බස් ගාස්තුව ලෙස පැවති 1303 රුපියල් 1498 දක්වා 195 කින් ඉහළ දමා තිබේ.

ආසන්න වශයෙන් 15% කින් බස් ගාස්තු ඉහළ ගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...