IMF ප්‍රධානියා මුදල් ඇමති හමුවෙයි – ජනපති සමග හමුව හෙට

Date:

මෙරටට පැමිණ සිටින, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ චැංග්යොංග් රේ මහතා අද පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මෙම හමුව සඳහා මුදල් අමාත්‍යංශය ලේකම් එස්.ආර්. ආටිගල මහතාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

IMF ප්‍රධානියා හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙන අතර මෙරට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇගයීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම මෙම හමුවේ මූලික අරමුණයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා මුල්‍ය ආධාර සඳහා ඉල්ලීමක් ලැබී නොමැති බවත්, එවැනි ඉල්ලීමක් ලදහොත් ඒ සඳහා ඇති විකල්ප සාකච්ඡා කිරීමට සූදානම් බවත් IMF ප්‍රධානියා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...