දකුණු කොරියාවට අයත් නෞකාවක් අනතුරේ, ලක්වීමෙන් 7දෙනෙකු මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ යමාගුචි ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශයේ දී දකුණු කොරියාවට අයත් රසායනික ටැංකි සහිත නෞකාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනෙකු සිට ඇති බවයි ,

අනතුරින් තවත් දෙදෙනෙකු අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර , යාත්‍රාවේ සිටි තවත් දෙදෙනෙකු සොයාගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...