මින්පසු ජනපති සමඟ කිසිදු සාකච්ඡාවකට එන්නේ නෑ – විමල් වීරවංශ

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): ඉදිරි ජනාධිපතිවරණයට උත්තර ලංකා සභාගය සහ තවත් දේශපාලන කණ්ඩායම් කිහිපයක් එක් වී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවැසූවේ, වත්මන් ජනාධිපතිවරයා මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බවට කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇති බවද ඒ අනුව ඒ සඳහා තම දේශපාලන සන්ධානය යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි.

වර්තමාන ජනාධිපතිවරයා සමඟ කිසිදු සාකච්ඡාවකට ඉදිරියේ සහභාගි නොවන බවද ඔහු සමඟ කරන්නට කිසිදු සාකච්ඡාවක් ඉතිරි වී නැති බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවැසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...