බක් මාසයේ ඇෆ්ගන් ඒ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 21, කොළඹ (LNW): ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරග පහක් සහ එක් සිව් දින තරගයක් සඳහා ඇෆ්ගනිස්තාන ඒ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.එක්දින තරග පහ පැවත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ය.සිව් දින තරගය කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතව ඇත.


එක්දින තරග පහ අප්‍රේල් 28 සහ 30 යන දිනවලත්,මැයි මස 3,5 සහ 7 යන දිනවලත් පැවත්වීමට නියමිතව ඇත.සිව් දින තරගය පැවත්වෙන්නේ මැයි 11 සිට 14 දක්වා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...