(VIDEO):මෛත්‍රී පසුකර දයාසිරි ඉදිරියට.මෛත්‍රීට බැරි වුණ සන්ධානය දයාසිරි හදයි

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව බලහත්කාරයෙන් ඉවත් කළද ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවමත් ගොඩනැගිය නොහැකි වූ සන්ධානය තමන් විසින් ගොඩ නැගු බව “මානුෂීය ජනතා සන්ධානය” ජනගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ අනුව ශ්‍රීලනිපයෙන් එළියට දැමූ තමන් පක්ෂ 22ක් එකතු කරගෙන සන්ධානයක් ගොඩනැගු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම සන්ධානය ඉදිරියේදී තවත් පුළුල් කරන බවද ජයසේකර මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...