හිටපු ජනාධිපති මෛත්‍රීපාල හෙට CIDට

0
811

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW): පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඒ අනුව පොලිස්පතිවරයා සඳහන් කළේ , ඊට අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (25) ලබාගන්නා බවයි.