විදෙස් යුද ගැටුම් හමුවේ ඉහළ යන බොරතෙල් මිල

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW):අද (25) දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 85.82ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකානු W.T.I බොරතෙල් මිල ද ඩොලර් 81.4ක් ලෙසයි දැක්වෙන අතර, ගාසා තීරයේ මෙන්ම සහ යුක්‍රේනය සහ රුසියාව අතර, පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ඔක්තෝම්බර් මාසයෙන් පසු , පසුගිය වසරේ සටහන් වන ඉහළම බොරතෙල් මිල මෙය බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...