අදත් ඩොලරය පහළට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, කොළඹ (LNW): අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.54ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.33 ක් ලෙස පහළ ගොස් ඇති බව සඳහන් වේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ලෙස සටහන් වේ.

මහජන බැංකුව – රු. 294.78 – රු. 304.76

කොමර්ෂල් බැංකුවේ – රු. 296.44 – රු. 303.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.25 – රු. 303.25

සෙලාන් බැංකුව – රු. 294.50 – රු. 304.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.294.25 – රු. 306.25

එන්.ඩී.බී. (NDB) – රු. 293.25 – රු. 304.25

අමානා බැංකුව – රු. 297.65 – රු.303.15

ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...