ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි 15% පොළිය නැවත ලබා දෙන්න – විපක්ෂ නායක සජිත් රජයෙන් ඉල්ලයි

අවස්ථා කිහිපයක් හැරුණු කොට ආණ්ඩු ගණනාවක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා 15%ක පොළියක් ලබා දුන්නත් අද එය 8% දක්වා අඩු වී ඇති බවත් ජීවිතේ සැඳෑ කාලය ගත කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුමට එම පොළි ආදායම නැවත ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ලක්ෂ සංඛ්‍යාත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීම වන්නේ තමන්ට හිමි පොළිය ලබා ගැනීම බැවින් එම විශේෂිත පොළිය නැවත ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...