අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW): අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.20ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.90 ක් ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික වලට අනුව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ලෙසිනි.

මහජන බැංකුව – රු. 294.54 – රු. 304.51

කොමර්ෂල් බැංකුවේ – රු. 293.72 – රු. 303.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.00 – රු. 303.00

සෙලාන් බැංකුව – රු. 294.05 – රු. 303.55

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.75 – රු. 303.25

එන්.ඩී.බී. (NDB) – රු. 293.00 – රු. 304.00

අමානා බැංකුව – රු. 297.25 – රු.302.75

ලංකා බැංකුව – රු. 296.25 – රු. 304.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...