අහිංසක දුගී පාසල් දරුවන් වෙනුවෙන් ඩලස් අලහපෙරුම කළ ආයාචනයට අධ්‍යාපන ඇමතිගෙන් යහපත් ප්‍රතිචාර (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW):

අහිංසක දුගී පාසල් දරුවන් වෙනුවෙන් ඩලස් අලහපෙරුම මහතා අද දිනයේ පර්ලිමේන්තුවේදී විවෘත ලෙස කළ ආයාචනයට අධ්‍යාපන ඇමතිගෙන් යහපත් ප්‍රථිචාර ලැබී ඇත.

ලංකාව තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන, අධාර ලබා දිය යුතු පාසල් 27ක් ඇති බවත්, එහි දරුවන් 28ආක පමණැ ප්‍රමානයක් ඉගෙනුම ලබන බවත් ඩලස් අලහපෙරුම මහතා කියා සිටියේය.

එබැවින් මෙම ඉතාමත් අහිංසක දුගී දරුවන් වෙනුවෙන් , නිළ ඇඳුම්, පෙළ පොත් මෙන්ම දිවා ආහාර වේලද මෙම දරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය.