අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): අද (09) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින්නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.08ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.44 ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 293.21 – රු. 303.14

කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 302.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.00 – රු. 302.00

සෙලාන් බැංකුව – රු. 292.45 – රු. 301.95

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.75 – රු. 304.75

එන්.ඩී.බී. (NDB) – රු. 291.60 – රු. 302.60

අමානා බැංකුව – රු. 295.95 – රු.301.45

ලංකා බැංකුව – රු. 295.00 – රු. 303.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...