ආර්ථික වර්ධනය ගැන ADB වෙතින් අනාවැකියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW):2025 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.5%ක ප්‍රමාණයක් දක්වා ඉහළ යන බව ආසියානු සංවර්ධන බැංකුව කියා සිටී,

ඒ අනුව 2024 වසරේ ආර්ථික වර්ධනය පෙන්නුම් කළේ 1.9%ක් ලෙසයි.

2023 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට මෙරට ආර්ථික වර්ධනය 2.3%ක අගයක් පෙන්නුම් කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...