ප්‍රබල ඇමරිකානු රාජ්‍ය නිළධාරිනියක් හෙට අනිද්දා ලංකාවට

0
2017

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබෙනවා.

වැඩබලන රාජ්‍ය ලේකම්වරිය හෙට සිට ලබන 23 වැනිදා දක්වා දකුණු ආසියානු රටවල් කිහිපයක සංචාරය කිරීමට සූදානම් වේ. ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව යන රටවලද ඇය සංචාරය කිරීමට නියමිතය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here