උදාවූ නව වර්ෂය නිමිත්තෙන් මල්වතු පාර්ශවයේ අනුනායක හිමිගේ සුබපැතුම් පණිවිඩය

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන ලබා දෙමින් අවුරුදු සැමරීම තුළින් හෙළ සංස්කෘතික අංග ඉදිරි පරම්පරාව වෙත උරුම කර දිය හැකි යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසති.

ඇතැම් පිරිස් නැතැක්, චාරිත්‍ර වාරිත්‍ර නොසලකා හැරීම මගින් හෙළ සංස්කෘතික අංග ඉදිරි පරම්පරාවට උරුම කර දීමට නොහැකි යැයි අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් අනුනායක හිමි මේ බව පැවසූහ.

සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ඨාචාරය හා ආගමික අංග ඉදිරියට පවත්වා ගැනීමට නම් වර්තමානයේදී චාරිත්‍රවාරිතවලට ගරු කළ යුතු බවත් ඒවා රැක ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මුතුන් මිත්තන් දායාද කළ සංස්කෘතිය රැක ගැනිම සඳහා සිංහල බෞද්ධයන් මෙම අලුත් අවුරුද්දේදී පෙළ ගැසිය යුතු බවත් අනුනායක හිමියෝ තවදුරටත් පැවසූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...