ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද සිට නව වීසා ක්‍රමවේදයකට යයි!

0
491

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): අද ( 17) සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නව වීසා ක්‍රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023 .11.27 , වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.