වතු කම්කරු ජනතාව තම අයිතිවාසිකම් ඉල්ලා විරෝධතාවක!

Date:

අප්‍රේල් 19, කොළඹ (LNW): අද (19) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී වතු කම්කරුවන් දහසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබිණ.

එහිදී උදෑසන 10.00සිට දහවල් 2.00 දක්වා මෙම විරෝධතාව පැවති අතර , වතු කම්කරු ජනතාව විසින් ඔවුනට පැන නැගී ඇති ගැටලු පිළිබඳව බැනර් ප්‍රදර්ශනය කරමින් සහ ආදර්ශ පාඨ පවසමින් විරෝධතාව පළකර සිටියහ.

මේ සංවිධානය කර තිබුණේ , ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයන් විසිනි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/657/Estate%20workers%20protest%20for%20their%20rights

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...