දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාට ඇප

Date:

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික වෛද්‍යවරයා ඇපමත මුදා හැර තිබෙනවා.

අදාල වෛද්‍යවරයා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. අදාල ඉල්ලීම සලකා බලා සැකකරු රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසු වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...