මැයි දින සැමරුමට හයිඩ් පිටියට පැමිණි පෙරටුගාමීන්!

කොළඹ LNW:පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද අද (01) කොළඹදී මැයි දින සැමරුම සංවිධානය කර තිබුණා.

”වැඩකරන ජනතාවනි, IMF මර උගුල – ඉන්දියන් විජිතකරණය පරදමු!” යන තේමාවෙනුයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින සැමරුම සංවිධානය කර තිබුණේ.

රාජ්‍ය මර්දනය,ජන පීඩක අත්දැකීම් සංකේතවත් වන නිර්මාණාත්මක අංග ද එම පෙළපාලියට එක් කර තිබුණු අතර මාළිගාකන්දේ සිට හයිඩ් පිටියට පෙළපාලිය පැමිණීමෙන් පසු රැළිය පැවැත්වුණා.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...