ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය ගැන හිටපු අගමැති සහ ඇමරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක්!

ශ්‍රිලංකාවේ හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසඳුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්‍රී ලංකාවට එක්ව ක්‍රියාකළ හැකි ක්‍රම පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද (21) සාකච්ඡා කල බව ශ්‍රී ලංකාවේ නව ඇමරිකනු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසනවා.

යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් විරුද්ධ මතවාද සමඟ විචිත්‍රවත් දේශපාලනයක් තිබිය යුතු බවද ඇය පවසනවා.

කොළඹ කොල්ලුපිටිය පස්වන පටුමගෙ හි පිහිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේදී පැවති මෙම සාකච්ඡාවෙදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුද පිළිබඳව වැඩි අවධානයක් යොමුවූ බවයි වර්තා වන්නේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපතිනිය ඉහත කරුණු සඳහන් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...