ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 07ක් අහිමි වෙලා – ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW):මේවන විට රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල ඉහළයාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව එහි සභාපති එම් ඩී පෝල් මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50කින් අඩුකළද එය ජනතාවට දැනෙන මුදලක් නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...