ඇමරිකානු තානාපතිනය සහ එජාප නායකයා අතර හමුවක්

Date:

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද හමුවක් අද පැවැත්විණි. ඒ කොළඹ පස්වන පටුමගේ පිහිටි එජාප නායකයාගේ නිවසේදීයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හා ඊට ගතහැකි විසඳුම් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

ඇමරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගවලට තිරසාර විසඳුම් සෙවීම සඳහා දෙරටට එක්ව ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සමග අදහස් හුවමාරු කරගත් බවයි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් විපක්ෂයකට ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...