(VIDEO):රජයේ විධායක ශ්‍රේණියේ වැටුප් ප්‍රශ්නයට විසදුම්?

Date:

කොළඹ LNW:වසර හයක පමණ කාලයක් තිස්සේ රජයේ සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය විසඳීමට කාලරාමුවක් ඉදිරිපත් කරන ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අගමැතිවරයාට අවධාරණය කළේය.

මේ වන විට එම නිලධාරීන් සේවය සපයමින් සිටින්නේ තෘප්තිමත්බවකින් නොවන බවයි කරුණු දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන අතර එම ගැටලුව ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ද යොමුකර තිබෙන බවයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...