ලෝකය සමඟ ගැටෙන්නට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

සටහන – නිශ්මං රණසිංහ

මැයි 10, කොළඹ (LNW): මේ සමඟ දැක්වෙන වීඩියෝවෙන් දැක්වෙන්නේ,මෙවර පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයයි.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම සමඟ සිව් දෙනෙකුගෙන් යුත් අතිරේක ක්‍රීඩක පිරිසක් ද සංචාරය සඳහා එකතු වෙනවා

අසිත ප්‍රනාන්දු,විජයකාන්ත් වියස්කාන්ත්,භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...