IMF සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක්

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි විය.

ඊට අදාල කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

මහ බැංකුවේ මුල්‍ය විශේෂඥයන් පිරිසක් මෙම තාක්ෂණික කමිටුව සඳහා පත් කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...