අද ඩොලරය!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW):අද (13) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

මහජන බැංකුව – රු. 294.44 – රු. 304.41- කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.75 – රු. 302.75 – සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00 – එන්.ඩී.බී. (NDB) – රු. 292.00 – රු. 303.00

අමානා බැංකුව – රු. 296.50 – රු.302.00 – ලංකා බැංකුව – රු. 295.50 – රු. 303.50

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...