මහින්දගේ ලිපිය ගැන චරිතගේ මතය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා තම “X” ගිණුමෙහි , හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිරිපත් කළ පෞද්ගලිකකරණය පිළිබඳ ලිපියට මෙසේ පිළිතුරු සටහනක් තබා තිබුණි,

ගරු @PresRajapaksa මැතිදුන්​ගේ ස්ථාවරය පිළිගනිමින් සහ එයට ගරු කරමින් කිවයුත්තේ වත්මන් රජය සහ @RW_UNP මැතිතු​මා සිදුකරන පෞද්ගලිකකරණය සියල්ලම මේ දක්වා අනුමත කර ඇත්තේ
@PodujanaParty පක්ෂයේ අය බවයි. එය නවත්වන්නේ නැතිව ප්‍රතිව්‍යුහගතකරණ මුවාවෙන් කර​න ‘ගජමිතුරුකරණය’ නැවැත්විය නොහැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...