දෙහි මිල අහසට! කිලෝව රු. 3000 යි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): ඊයේ (15) දිනයේදී දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රු. 3000 ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඌව පළාතෙන් දෙහි සැපයෙන බවත්, මේ දිනවල ප්‍රමාණවත් පරිදි දෙහි නොලැබීම නිසා දෙහි තොග හා සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...