ඌරාගල වතුයායේ (JEDB) අයත් අක්කර 22ක ක් පුද්ගලික අංශයට ලබාදීමට එරෙහිව විරෝධයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW):

හන්තාන උඩුවෙල,ඌරාගල වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (JEDB) අයත් අක්කර 22ක ඉඩම් ප්‍රමාණයක් අනීතිකව පුද්ගලික අංශයට ලබාදීමට එරෙහිව පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් අද පෙරවරුවේ හන්තාන ඌරාගල ප්‍රදේශයේදී පැවැත්විණි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...