පුවත් ඉතා තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කෙරේ ! May 19, 2024 666 අද (19) දිනයේදී බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ රතු අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ. RN TagsLanka News WebSri Lankaඅයහපත් කාලගුණයකාලගුණ අනාවැකි Previous articleරණවිරු ස්මාරකය අභියස විජයග්‍රහණයේ 15 වැනි සැමරුම අද!Next articleමෙරට ආරක්ෂක අංශවල සාමාජිකයන් රුසියාව, යුක්රේනය ඇතුළු රටවල කුලී හමුදාවන්ට යැවීමේ ජාවාරමට වැට බැඳීමට පියවර! Share post: FacebookXPinterestWhatsApp Popular විමල් වීරවංශට වරෙන්තු! ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා! චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට! දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ උස්බෙකිස්ථානයේ Centrum Air ඔක්තෝබර් අග සිට මත්තලට ගුවන් ගමන් අරඹයි! More like thisRelated විමල් වීරවංශට වරෙන්තු! ASK - September 21, 2026 කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්... ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා! ASK - September 21, 2026 කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)... චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට! ASK - September 21, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,... දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ Rashika Sandamali - September 21, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...