සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ 195 වැනි අදියරේදී සංවේදී වූ සිසුවියකගේ කතාව

Date:

“…විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට පුරා පාසල්වලට සුහුරු පන්ති කාමර බෙදන විට අපටත් කවදාහරි එවැනි සුහුරු පන්ති කාමරයක් ලැබෙයි කියල විශ්වාසයක් තිබුණා. අපිට ඒක හීනයක් වෙලා තිබුණ දෙයක්. බිත්ති හතරකට කොටුවෙලා අධ්‍යාපනය ලබන අපට නව ලොවට ප්‍රවිශ්ඨ වීමට මේ නිසා අවස්ථාව ලැබෙනවා.

අප පන්තියේ ළමුන්ගෙන් කිහිප දෙනයි පරිගණක තාක්ෂණය ගැන දන්නේ..ගුරුතුමිය ඒ ගැන අහද්දි අපිට දුකක් දැනුනා මේ තාක්ෂණය අපි දන්නැ කියලා. ඒ නිසා ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා මේ සුහුරු පන්ති කාමරය අපිට ලබා දීම ගැන.

අපේ පාසල් අඩුපාඩු රැසක් තියෙන පාසලක්. අපිත් ආසයි කොළඹ ලොකු පාසලක වගේ පහසුකම් මැද ඉගෙන ගන්න. ඒත් අපේ පාසලේ අඩුපාඩු වැඩියි. මෙවැනි අඩුපාඩු සහිත අප වගේ පාසලකට මෙම සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම ගැන ඔබතුමාට ස්තූතියි. ඔබතුමා දෙවියෙක් වගේ අපිට…”

සඳුනි කවීෂා
කළුතර මතුගල දොඩංගොඩ කොස්වත්ත ජනාධිපති විද්‍යාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...