උද්ධමනය ඉහළට!

කොළඹ LNW:ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ මාර්තු මාසයේ පැවති උද්ධමන අනුපාතය වන 2.5% සිට අප්‍රේල් මාසය වන විට 2.7% දක්වා ඉහළ යමිනි.

ආහාර උද්ධමනය 5% සිට 3.3% දක්වා පහළ බැස තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 0.7% සිට 2.3% දක්වා ඉහළ ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...