සියලුම පාසල් හෙට (22) පැවැත්වේ, බොරු ප්‍රචාර වලට හසුවෙන්න එපා – අධ්‍යාපන අමාත්‍යංශය

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW): හෙට (22) දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත.

හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි.