සටහන – රෂිකා හෙන්නායක
මැයි 22, කොළඹ (LNW):මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම එළිදැක්වීම සිදුවිය.