(VIDEO):දිනලා,පැරදිලා,කුජීත වෙලා අපට පුරුදුයි.ඕන ජන්දෙකට අපි සූදානම් – තිස්ස කුට්ටිආරච්චි

Date:

කොළඹ LNW:දිනලා,පැරදිලා,කුජීත වෙලා ඉන්න අපිට මොන ජන්දේ ආවත් එයට සූදානම් ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

පැරදිලා ගිහින් ජනේලේ එල්ලිලා හරි නැවත ජයග්‍රහණය කළ ඉතිහාසයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ වැදගත්කම පක්ෂයක් ලෙස පෙන්වා දී ඇතත් දැන් එම සාකච්ජාව යට ගිහින් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...