වසර 46කට පසු යාපනය විශ්ව විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්!

Date:

කොළඹ LNW: යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

ඒ අනුව එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශය ස්ථාපිත කර ඇත.

මෙලෙස යාපනය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුව වන අතර ඊට රුපියල් මිලියන 942ක මුදලක් වැය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ දකුණ පෙරමුණ ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත්...

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...

වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”

මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා...