නොර්වේ,ස්පාඤ්ඤය සහ අයර්ලන්තය පලස්තීනය වෙනුවෙන් ඒකාබද්ධ තීරණයකට!

Date:

කොළඹ LNW:පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නොර්වේ,ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් නිවේදනය කර තිබේ.

එම තීරණය ඊශ්‍රායලයට එරෙහිව හෝ හමාස් සංවිධානයට පක්ෂ වුවක් නොව සාමයට සහාය දැක්වීමක් ලෙස ගනු ලැබූවක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් නොර්වේ විදේශ අමාත්‍ය එප්සන් බාර්ත් එයිඩ් පවසා තිබෙන්නේ සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොර විසඳුමක් තවමත් විශ්වාස කරන අයගේ හඬ අවදි කිරීමට මෙම තීරණයට පැමිණි බවයි.

එළඹෙන 28 වැනිදා ඔවුන් විශේෂ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...