ෂෙල් ආර්.එම්.පාර්ක් ජුනි සිට ඉන්ධන වෙළෙඳපොළට එක්වෙයි!

Date:

කොළඹ LNW: ෂෙල් ආර්.එම්.පාර්ක් සමාගම එළඹෙන ජූනි මාසයේ සිට මෙරට ඉන්ධන වෙළදපොළ තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ආරම්භයේ දී ඔවුන් ඉන්ධන පිරවුම්හල් 92 ක් හරහා ඉන්ධන බෙදා හැරීමට සූදානම් බව සඳහන්.

ඒ අනුව මෙරට ඉන්ධන වෙළෙඳපොළ තවදුරටත් පුළුල් වීම සිදුවන අතර මේ වන විට ඛනිජ තෙක් නීතිගත සංස්ථාව,IOC සමාගම සහ සිනොපෙක් යන සමාගම් රට තුළ ඉන්ධන ආනයනය,අලෙවිය සහ බෙදාහැරීම සිදුකරමින් පවතියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...