මාමා දාපු සෙල්ලම් දැන් දාන්න බෑ – රංගේ බණ්ඩාරගේ කතාවට හරිනි දුන්න උත්තරය

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය හරහා පරාජය පිළිගෙන තිබෙන අතර මේ වන විට එම කතාවට ආශු මාරසිංහ මහතාද පොහොර දමමින් තිබෙන නමුත් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා වචනයක් හෝ නොකියන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (31)පස්වරුවේ මත්තේගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

”කිසිදා මැතිවරණ දිනපු නැති අය ජන්ද වලට බයයි. එකක් කියන්න ඕන මාමගේ කාලේ ඒවා දැන් බෑ.මාම දාපු සෙල්ලම් දැන් ඉන්න ජනතාව එක්ක බෑ.88 දාපු සෙල්ලම් දැන් දාන්න බෑ.රංගෙ කියනවා සදුදා කියන්නම් කියලා මම හිතන්නේ සදුදා වෙනකම් ව්‍යවස්තාව කියවනවා ඇති. පොඩි හරි සදාචාරයක් තියෙනවානම් යථාර්තයට මුහුණ දී පරාජයට සූදානම් වෙන්න” යනුවෙන් මන්ත්‍රීවරිය තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...