NPP එකේ ක්‍රමය අපේ ක්‍රමය නවෙයි.අපි ජන්ද ගන්නේ කඳුළු පිහල – මාන්නප්පෙරුම

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය ජන්ද ලබා ගැනීමට කටයුතු කරන්නේ වෛරය නිර්මාණය කිරීමෙන් වුවත් සමඟි ජන බලවේගය ජන්ද ලබා ගන්නේ ජනතාවගේ කඳුළු පිස ඔවුන් සතුටු කිරීමෙන් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

”NPP එක ජන්දේ ගන්න හදන්නේ වෛරය නිර්මාණය කරලා. ඒක අපේ සිස්ටම් එක නෙවෙයි. මිනිස්සු දුක් විදිනවා. ඒ දුක තුළින් කදුලෙන් බලය ලබාගන්න උත්සහ කරන්නේ. අපි උත්සහ කරන්නේ කඳුලෙන් බලය ලබා ගැනීමට නෙවෙයි ඒ කඳුල පිහදලා මිනිස්සු සතුටු කරලා අවශ්‍ය ජන්දය ගන්නයි අපි උත්සහ කරන්නේ. වෛරය නිසා NPP එක ළඟට ගිය කොටසක් ඉන්නවා. හැබැයි ජන්දේ ලංවෙන්න ලංවෙන්න තේරෙනවා ජන්දයට දෙන්න ඕන උත්තරය වෛරයට දෙන්න ඕන උත්තරය නෙවෙයි රට ගොඩනැගිය හැකි කණ්ඩායමකට බලය දෙන්න ඕනේ කියල ජනතාවට තේරෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මාන්නප්පෙරුම මහතා දක්වා සිටියේ ඊයේ (31) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...