සටහන – රෂිකා හෙන්නායක
ජුනි 02 , කොළඹ (LNW): ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.97ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.58 ක් ලෙස ඉහළ ගොස් ඇත.
ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.
මහජන බැංකුව – රු. 296.30 – රු. 306.34 – කොමර්ෂල් බැංකුවේ – රු. 295.84 – රු. 306.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.75 – රු. 305.75 – සෙලාන් බැංකුව – රු. 295.25 – රු. 304.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.00 – රු. 308.00 – එන්.ඩී.බී. (NDB) – රු. 294.75 – රු. 305.75
අමානා බැංකුව – රු. 299.15 – රු.304.65 – ලංකා බැංකුව – රු. 298.00 – රු. 306.00