අද ඩොලරය!

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.97ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.58 ක් ලෙස ඉහළ ගොස් ඇත.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

මහජන බැංකුව – රු. 296.30 – රු. 306.34 – කොමර්ෂල් බැංකුවේ – රු. 295.84 – රු. 306.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.75 – රු. 305.75 – සෙලාන් බැංකුව – රු. 295.25 – රු. 304.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.00 – රු. 308.00 – එන්.ඩී.බී. (NDB) – රු. 294.75 – රු. 305.75

අමානා බැංකුව – රු. 299.15 – රු.304.65 – ලංකා බැංකුව – රු. 298.00 – රු. 306.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...