බෝට්ටු අනතුරකින් ඇෆ්ගනිස්ථානයේ 20 දෙනෙකු ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 25 දෙනෙකු රැගත් බෝට්ටුවක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්‍රාන්තයේ ගඟක් හරහා ගමන් කිරීමේදී , සිදුවූ බෝට්ටු අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව Times Colonist වාර්තා කරයි.

පස් දෙනෙකුගේ දිවි ගලවා ගෙන ඇති අතර, කුඩා දරුවන් ඇතුළු 20 දෙනකු මෙසේ දියේ ගිලී මිය ගිය බව වාර්තා වේ.

මියගිය අයගේ සිරුරු පහක් මේ වන විට සොයාගෙන තිබෙන අතර, වෛද්‍ය හා ගිලන්රථ කණ්ඩායම් එම ප්‍රදේශයට යවා ඇති අතර අනෙක් අයගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...

පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...