ගෑස් මිලත් අඩුකෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත ය.

නව මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : අද (04)දින කින්නියා...

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...