ලංකා ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් තුෂාර ලොකුකුමාර මහතා ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මෙයට පෙර නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයටද පත්වුණි.

ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...

ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි...